Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

අපි කොච්චර ආසද අහසේ තරු දිහා බලන් ඉන්න? හැබැයි දැන්නම් මුළු අභ්‍යවකාශ ගවේෂනයක්ම ගෙදර ඉදන් පරිගණකය හරහා කරන්න පුළුවන්

අපිට වෙලාවක හිතෙනවා අභ්‍යවකාෂයට යන්න තිබ්බනම කොච්චර හොදද කියල, දැන්නම් ඒ සියලුම ගවේෂණය තමන්ගේ පරිගණකයෙන්ම විදගන්න අවස්තාව අපිට ඇවිල්ල තියෙනවා.